Torrent බාන්න කලින් හොදම බාන්ඩයක් දෙන්නයි මන් අද හදන්නේ.මේක ඔයාලා පාවිච්චි කරන utorrent මෘදුකාංගයේ ඇඩ්ස් පෙන්නන් නැති version එක.අ වගේම නොමිලේ දෙන utorrent මෘදුකාංගයට වැඩ මෙහි වැදගත් අංගත් ඇතුලත් වෙලා තියනවා.
මේක ඉතින් ඔයා client ගෙන් සල්ලි දීල ගන්නව නම් සෑහෙන ගානක් දෙන්න වෙනවා.ඉතින් කැමති නම් මේකෙන් download කරගන්න.මේක torrent file එකක්.ඒක නිසා දැනට ඔයාගේ pc එකේ utorrent නැත්නම් direct download කරන්න පුළුවන් site එකකට මේ file එක upload කරලා එකෙන් download කරගන්න.ඒ නැත්නම් කලින් පොස්ට් එක පොඩ්ඩක් කියෝලා බලන්න.
මෙතනින් යන්න.(1st post )
utorrent plus torrent file එක මෙතනින් බාගන්න.
Click Here to Download Utorrent Plus
Note: මෙය install කරගැනීමට ප්‍රථමයෙන් Readme ගොනුව කියවන්න.ගැටළු ඇතොත් comment කරන්න..

No comments:
Post a Comment